යලි නැගිටින දම්සෝ අපේ අභිමානය - පාසල් කෞතුකාගාරය
විදුහලට යාබද පැරණි නි වස ආදි ශිෂ්‍ය සංගමයේ මූල්‍ය ශක්තියෙන් හා නාවික හමුදාවේ පිරිස් දායකත්වයෙන් පාසල් කෞතුකාගාරය ලෙස නවීකරණය වෙමින් පවතී.
මෙම මහඟු කර්තව්‍යයට දායක විය හැකි දම්සෝවට හිතැති ඔබගේ නොමසුරු ආධාර පහත ආදි ශිෂ්‍ය සංගම්යේ ගිණුම්ට බැර කොට අභිමානවත් ආදි දම්සෝ වරයෙක් ලෙස කිරුළු පැළඳීමට සහෝදරත්වයෙන් ආරාධනා කරන්නෙමු.
Hatton National Bank
A/C No: 081020210239
Name: Dharmasoka College Old Boys Association
Branch: Ambalangoda
SWIFT Code: HBLILKLX